ආයුබෝවන් ඔබ සැම සාදරයෙන් පිළිගනිමු . Welcome To The Sms Alerts

Thursday, December 8, 2016

ඔබේ පෙම්වතා, පෙම්වතිය අදම හොයාගමු.

ඔබේ පෙම්වතා / පෙම්වතිය නිවසින් පිට ආරක්ෂිතද? එයා ලංකාවේ කොහේ හිටියත් sms එකක් මගින් දැනගන්න පුළුවන් බව ඔබ දන්නවාද ?

ඔබේ පෙම්වතිය, පෙම්වතා, ඔබේ දරුවන්, Office එකේ යාලුවෝ හැමෝම ලංකාවේ කොහේ හිටියත් ඉන්නේ කොහෙද කියලා බලන්න ඕනනම්   #775*461# අමතන්න
       ආදරය කරන කොයිකාටත් තියෙන ප්‍රශ්නයක්නේ තමන් ආදරය කරන කෙනාගේ ආරක්ෂාව ගැන හිතන එක.එයා පරිස්සමින් ගෙදර ගියාද?ඇයි call කලාට answer කරන්නේ නැත්තේ, මගදී මොකක් හරි කරදරයක් වුණාද දන්නේ නෑ.පොඩ්ඩක් හරි call කරන්න පරක්කු වුණොත් අපි හැමෝගෙම හිතට එන ප්‍රශ්නනේ මේවා.ඒ හැමදේටම දැන් විශ්වාසදායි උත්තරයක් තියෙනවා. ඒ තමා QFind (Quickly Find) සේවාව,ඒ කියන්නේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන Mobile Tracking System  එකක්.මේක බොහොම පහසුවෙන් ඕනෑම වර්ගයක පොඩි Phone එකකින් වුවත් ලබාගන්න පුළුවන් බොහොම පහසු සේවාවක්.කරන්න තියෙන්නේ ඔබේ ජංගම දුරකථනයෙන්  #775*461#  අංකය Dial කරලා අංක 1 යටතේ තිබෙන Register යන්න තේරීමයි.

ඉන්පසු ඔබ අංක 1 ලබා දී  pin no එකක් ලබා ගත යුතුයි.


ඉන්පසු ඔබට පමණක් අවේනික වූ pin no එකක් ඔබට ලැබෙනවා.
ඒ වගේම තමන් ආදරේ කරන අය,යාලුවෝ මේ හැමෝමවත් දැනුවත් කරලා #775*461# අංකය අමතලා මේ සේවාව හා සම්බන්ද වෙන්න කියන්න.එමගින් ඔයාලට පුළුවන් ඒ අය,ලංකාවේ කොහේ හිටියත්,පැය 24 පුරාවට තමන්ට හිතෙන ඕනෑම වෙලාවක ඒ අය ඉන්න තැන SMS එකක් මගින් එවලේම දැනගන්න. ඔබ ආදරය කරන අයගේ Number Busy උනත් දුරකතනයේ Battery Low උනත් සිග්නල් නැති වුණත් QFind සේවාව Active නම් බය වෙන්න දෙයක් නෑ.
Track කරනකොට එයා ඒක දැනගන්නවද කියන එක ගොඩාක් අයට තියෙන තවත් ප්‍රශ්නයක්නේ.නැ එහෙම වෙන්නේ නෑ. මුලින්ම  ඔහු හෝ ඇය දැනුවත් කරලා #775*461# Dial කිරීම මගින් එයාලගේ PIN අංකය ලබාගන්න.එවිට ඔබට ඕනෑම වෙලාවක ඒ අය ඉන්න තැන SMS එකක් මගින් බලාගන්න පුළුවන්. SMS එකකින් ඔයාගේ යාළුවා ඉන්නේ කොහෙද කියල system එකෙන් අහපු ගමන් system ඒක ඔයාට පෙන්වනවා ඔයාගේ යාළුවා මෙ මොහොතේ ඉන්න තැන.

පෙම්වතා / පෙම්වතිය හෝ ඔබේ යහළුවන් ඉන්න තැන බැලිය හැකි ආකාර 02ක් තියෙනවා

 1) System එක හරහා ගොස් පෙම්වතා / පෙම්වතිය හෝ ඔබේ යාළුවගේ pin no එක ලබා දී එයා ඉන්නේ කොහෙද කියලා බලාගන්න පුළුවන්.

 2) sms එකක් යැවීම මගින් ;

  sms එක යවන අකාරය

 පහත දී ඇති විදිහට sms ටයිප් කරන්න.

qf(හිස්තැනක්)පෙම්වතා / පෙම්වතිය හෝ ඔබේ යාළුවගේ pin no එක ගහලා 77101 ට sms එක යවන්න. 

එයා ලංකාවේ කොහේ හිටියත් එයා ඉන්න තැන ඔයාට බලාගන්න පුළුවන්.


මෙන්න මේ විදිහට

මෙය කොතරම් පහසු සේවාවක්ද කියා ඔබට දැන් වැටහෙනවා ඇති.
ඔබ smart ජංගම දුරකතනයක් භාවිතා කරන්නේනම් ඔබගේ යහළුවා ඉන්න තැන ලංකා සිතියමක් මගින් වුවද බලාගැනීමේ පහසුව ඔබට තියෙනවා. ඒ සඳහා qf ( හිස්තැනක් ) map ( හිස්තැනක් ) # Pin no# ගහලා  77101 ට යැවීම මඟින්  google maps ඔස්සේ ඔහු හෝ ඇය සිටින ස්ථානය බලාගැනීමේ පහසුවද ඔබට ලැබෙනවා. 
තවත් ඔබට ලැබෙන ප්‍රධානතම වාසියක් තමයි ඔබගේ Phone එක නැති උනොත් හරි හොරකම් කරොත් හරි Phone එක තියෙන තැන එවලේම දැන ගැනීමේ පහසුව. 

ඔබට කරන්න තියෙන්නේ #775*461#   යන අංකය අමතා අදම මෙම සේවාව හා සම්බන්ද වෙන්නයි. මෙය Dialog භාවිතා කරන ඔබට පමණක් ලබා ගත හැකි පහසු සේවාවක්.


Need to search only with the consent of the searching party|Both users need to get registered to use the app| Rs.5+tax per day|Rs.3+tax per search|Dialog users only